Top Ad

social counter

payza ගිණුමක් sinhalen හදමු

Admin | 1:09 AM | 0 comments

ආයුබෝවන් යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ payza account (sinhala) ඒකක් නිවැරදිව හදාගන්න ගන්නේ කොහොමද, කියලා payza කියන්නේ online bank එකක් මම  දැන් කියලා දෙන්න යන්නේ payza online බැංකුවේ ගිණුමක් හදාගන්න විදිහ. හරි මුලින්ම අපි දැනගමු payza account එකක් අපිට උවමනා ඇයි කියලා ඔයාලා internet එකෙන් මුදල් උපයනවනේ ඒ මුදල් අපේ අතට ලබාගැනීමට හා මුදල් හුවමාරු කිරීමට සහ online payment කිරීම online shopping කිරීමට payza ගිණුමක් උවමනාවේ.  හරි කොහොමද බලමු payza account (sinhala) එකක් හදාගන්න ගන්න විදිහ.

01.මුලින්ම පහල තියෙන LINK එක හරි බෑනර් එක CLICK කරලා සයිට් එකටයන්න.

02.Sing Up යන්න click කරන්න.

 

03.) Personal තොරා select කරන්න

04.) ඉන්පසු ලැබෙන්නේ ඔබගේ පුද්ගලික තොරතුරු payza වෙත ලබා දීමය. ඒ සඳහා නිවැරදි තොරතුරු ලබාදීමට වගබලා ගතයුතුය. 

*පහත ආකාරයට ඔබගේ පුද්ගලික තොරතුරු ලබා දෙන්න.

passward එකේ පලවෙනි අකුර capital සහ අවසාන අකුර සදහා @ වැනි එකක් යොදා ගන්න


දැන් ඔයාට email එකක් ඇවිත් ඇති.එහෙම නැතිනම් [Resend myvalidation email ] CLICK කරලා email එක ලබා ගන්න.
ඉන්පසු email එකට ගිහින්,
එකේ validate කියන link CLICK කරලා හරි, දීලා තියෙන URL එක copy කරලා browesr එකේ paste කරන්න.


පහත රූපයට අනුව complete profile setup click කරන්න.


Get Started click කරන්න.



විශේෂයෙන් ඔබගේ පුද්ගලික ලිපිනය නිවැරදිව ලබාදෙන්න.

 

මෙතනට යොදන password recovery question, security transaction pin එක මතක ඇතිව save කරලා තියාගන්න.

මේ Transaction PIN කියන එක ඉතාම වෑදගත්.මතක තියා ගන්න Transaction PIN එක නැතුව මුදල් ලබාගැනීමට හා මුදල් බැර කිරීමට බැරිය.



Take me home click කරන්න.

දැන් enter your custom massage එකට Hi කියලා වගෙ එකක් දෙන්න.කලින් save කල Transaction pin එක දීලා set up security click කරන්න. 


දැන්ඔයාගේ Payza account එක හදලා ඉවරයි.

Category:

About GalleryBloggerTemplates.com:
GalleryBloggerTemplates.com is Free Blogger Templates Gallery. We provide Blogger templates for free. You can find about tutorials, blogger hacks, SEO optimization, tips and tricks here!

0 comments