Top Ad

social counter

Triplethr3at සිංහලෙන්.

මේ වෙබ් අඩවිය පටන් ගන්නේ 2015 සැප්තැම්බර් 29 වෙනිදා. මේක අයිති ඇමෙරිකානු ජාතිකයන් දෙදෙනෙකුට. එක්කෙනෙක් Raymond Scott. අනිත් කෙනා Troy Fobbs.
මුලින්ම මෙතනින් ගිහින් register වෙන්න

                                 www.triplethr3at.net

Triplethr3at වෙබ් අඩවිය ක්‍රියාත්මක වෙන්නේ අදියර තුනක් යටතේයි. ඒ ගැන අපි දීර්ඝ වශයෙන් කතා කරමු.
  • Phase 1 : SUBSCRIPTION
  • Phase 2 : REV SHARE
  • Phase 3 : SOLO ADS

Triplethr3at වලින් මුදල් සොයමු.

පළමු අදියර

1
Triplethr3at වගේ අධිවේගී RevShare ආකෘතිය අනිත් ඒවාට වඩා පොඩ්ඩක් වෙනස්. මේකේ මාසික සාමාජික ගාස්තුවක් තියෙනවා. ඒක $10ක්. හැබැයි එහෙම එකක් තියෙන එක මේ වෙබ් අඩවියේ දිගු කාලීන ස්ථාවරත්වයට ගොඩක් ම වැදගත්. Revenue Share Positions මිලදී ගන්න, Referral Commissions ලබා ගන්න නම් මේ Membership Fee එක අනිවාර්යයෙන් ම ගෙවලා තියෙන්න ඕනේ.
ලියාපදිංචි වෙච්ච ගමන් ගෙවන්න ම ඕනේ නැහැ. හැබැයි මේකෙන් වැඩක් ගන්න කලින් නම් අනිවර්යයෙන්ම ගෙවලා ඉන්න.
හැබැයි ඔයාගේ Triplethr3at balance එකෙන් නම් මේ Subscription එක ගෙවන්න බැහැ. කෙලින්ම ඔයාගේ Payza Balance එකෙන්ම තමයි ගෙවන්න ඕනේ.
මේ Membership එක ගෙව්වම අපිට Facebook Auto Poster එක පාවිච්චි කරන්න ඉඩ ලැබෙනවා. ඒ වගේම E-Learning Library එකටත් Access ලැබෙනවා.
අනිත් දේ තමයි ඔයා තව දෙන්නෙක් මේ වෙබ් අඩවියට හඳුන්වා දුන්නොත් ඔයාගේ Monthly Subscription Fee එක cover වෙනවා. ඒ කියන්නේ ඔයා හඳුන්වා දෙන හැම කෙනෙක්ගෙම Membership Fee එකෙන් 50% ක් ඔයාටම ලැබෙනවා.
වැදගත් :
මෙහෙම Subscription එක ගෙව්වට ඊළඟ මාසයේ ඉඳන් Subscription Payment එක Automatically ඔයාගේ Payza එකෙන් කැපෙන්නේ නැහැ. අපි Manually Pay කරන්න ඕනේ.

දෙවෙනි අදියර

2මේක තමයි අපිට වඩාත් වැදගත් වෙන අදියර. මේකේ Adpack Plans 5 ක් තියෙනවා. මේකේ අවම මුදලක් යට කරලා උපරිමම ප්‍රතිලාභ ගන්න පුළුවන් ප්‍රශස්ත Active Shares ගණන ගැන මේ ලිපියේ පහළින් ඔබට කියවන්නට ලැබේවි.
හැම පැයකටම වරක් ඔබට වෙබ් අඩවියේ ආදායමෙන් ඔබ යට කළ මුදලට අනුරූප ව ප්‍රතිලාභය ලැබෙනවා.
TM, MPA, TNC වලට වඩා මේකෙදි වෙනස් වෙන්නේ 120% ක ප්‍රතිලාභයක් ලැබෙන්නට යන කාලයේයි. මේ ආකෘතියේදී දින 3-4ක් ඇතුළත (සමහර විට මෙය දින 5-6 දක්වා විය හැක.) 120% ක ප්‍රතිලාභයක් ගන්න පුලුවන්. ඒ කියන්නේ අපි Binary Options වලදී ඉගෙන ගත්තු Compounding Theory එකේ හැටියට බොහොම කෙටි කාලයක් ඇතුලත ඔබේ ආයෝජනය දෙගුණ තෙගුණ කරගන්න හැකියාව තියෙනවා.
*මේ වගුවේ තියෙන විදිහේ Time Frame එකටම ප්‍රතිලාභ ලැබෙනවා කියලා කියන්න විදිහක් නැහැ. මොකද අපිට මේ ප්‍රතිලාභ ලැබෙන්නේ වෙබ් අඩවියට ලැබෙන ආදායම අනුව නේ. මේකෙන් ඔබට දළ අදහසක් ගන්න පුලුවන්. ඔබට ප්‍රතිලාභ ලැබෙන්නේ වෙබ් අඩවියට ආදායම් ලැබෙන ආකාරයට අනුරූපවයි.
ඒ වගේම මේකෙදි ඔබට දිනකට මිලදී ගන්න පුළුවන් Ad-pack ප්‍රමාණයත් සිමා සහිතයි. ඒ වගේම එක එක Level එකේදී ඔබට ලැබිය හැකි ආදායමත් සිමා සහිතයි. අනිත් දේ තමයි දවසකට එළියට ගන්න පුළුවන් ආදායමත් සිමා සහිතයි. (සතියේ දින 5 දී දිනකට $100 යි. ඒ කියන්නේ මාසෙකට උපරිම වශයෙන් රුපියල් දෙලක්ෂ අසූ දහසක් විතර හොයන්න පුළුවන්)

chart
ඔබ අවධානයෙන් යුතුව මේ වගුව කියෙව්වොත් ඔබට වැටහේවි වැඩි ප්‍රතිලාභ දෙන ඉහළ කොටස් වලට වඩා ගොඩක් අඩු කාලයකින් අඩු ප්‍රතිලාභ දෙන පහළ level වල කොටස් වලින් ලොකු ආදායමක් ගන්න පුළුවන් බව.
එක එක Tier එකේදී Forced Repurchase Rule එක ක්‍රියාත්මක වෙන්නේ මේ ආකාරයටයි.
  • Tier 1 – 30% re-purchase
  • Tier 2 – 35% re-purchase
  • Tier 3 – 40% re-purchase
  • Tier 4 – 45% re-purchase
  • Tier 5 – 50% re-purchase
දෙවෙනි අදියරේදී Shares Purchase කරන්න කලින්. මතක ඇතුව My Wallet > Add Money ගිහින් Payza හරහා මුදල් යොදලා ඉන්න.
ad money
ඊට පස්සේ RevShare (Phase 2) ගිහින් ඔබේ Personal Game Plan එකේ හැටියට shares මිලදී ගන්න.
buy
(මේ තිරය විවෘත වෙන්නේ ඔබ Phase 1 එක සම්පුර්ණ කළාට පස්සෙයි. ඒ කියන්නේ TT3 Monthly Subscription එක ගෙව්වට පස්සෙයි.)
ඒ වගේම Shares ගත්තට පස්සේ RevShare ( Phase 2 ) > My Ad Shares ගිහින් ඔයා ගත්ත Shares බලන්න පුළුවන්. හැබැයි ළඟදීම ගත්ත ඒවා විතරයි මේකේ පෙන්වන්නේ. සාමාන්‍යයෙන් අළුතෙන් ගත්ත Shares වලට Earnings එන්න පටන් ගන්න පැය ගණනාවක් යනවා. ඒ නිසා ගත්ත ගමන් Earnings ආවේ නැහැ කියලා කලබල වෙන්න එපා.

තුන්වෙනි අදියර.

3
මේ අදියරේදී ඔබට 200% ක ප්‍රතිලාභයක් ගන්න පුලුවන් වුණත් ඔබට දෙවෙනි අදියරේදීම TT3 එකෙන් දවසකට උපරිම වශයන් Withdraw කරන්න පුළුවන් මුදල වන $100 ට ලඟා වෙන්න පුළුවන්. ඒ නිසා මුදල් ඉපැයීමේ අරමුණින් නම් Phase 3 එකට එන එක එච්චරම වැඩක් නැහැ. හැබැයි Advertising උපක්‍රමයක් විදියට නම් solo ads ඉතාමත් හොඳයි. මේකෙදි  Triplethr3at එකේ දැනට ඉන්න member base එකට අපේ ප්‍රචාරණ දැන්වීම් Email කිරීමක් තමයි සිදුවෙන්නේ.
TT3 එක සාරාංශගත කළොත් ඔබට කරන්න තියෙන්නේ හැම මාසෙකම Subscription Fee එක ගෙවන එකයි. Adpack Level එක අඩුවෙන්නේ නැතිව උපරිම  වශයෙන් දිනකට $100ක් එළියට ගන්න පුළුවන් ප්‍රමාණයට ලඟා වෙන එකයි දවසකට නියමිත ඇඩ්ස් ප්‍රමාණය surf කරන එකයි විතරයි.

Adpack ගත්තට පස්සේ….

හැම පැයකටම වතාවක් Triplethr3at එකේ Earnings වලින් ඔබට ප්‍රතිලාභ ගන්න නම්,
  1. දිනකට තත්. 10 යේ ඇඩ්ස් 10-20 අතර ගණනක් Surf කරන්න ඕනේ. ඒ වැඩේට විනාඩි කීපයක් යාවී. මේ පැය 24 තීරණය වෙන්නේ Server Time එක අනුවයි. සාමාන්‍යයෙන් ලංකාවේ වේලාවෙන් උදේ 10.30 වෙනකොට Reset වෙනවා. ඔයාට කරන්න තියෙන්නේ හැමදාම එකම වෙලාවක විනාඩි කීපයක් වෙන් කරගෙන මේ ටික බලන එක තමයි.ඔයාගේ TT3 Dashboard එකේ My Adshares වලට යන්න.
    myadshares
    ඔයාගේ දැන් තියෙන Active Shares වලට් උඩින් මෙහෙම වැටිලා තියෙනවා නම්… ඒ කියන්නේ ඔයා ඇඩ්ස් 10 බලලා නැහැ. adpack level එක වැඩි වෙනකොට බලන්න ඕනේ ඇඩ්ස් ප්‍රමාණයත් වැඩියි.
    yet to surf
    දැන් ඔයාගේ Dashboard එකේ Surf Ads යන්න.
    surf adsදැන් අදාළ ඇඩ්ස් ප්‍රමාණය බලලා. Captcha එක නිවැරදිව Click කරන්න. ඔය වැඩේට විනාඩි 2-3 ක් යයි.වැඩේ කරලා ඉවර වුණාම හරියටම දැනගන්න ඕනේ නම්… ආපහු ඔයාගේ TT3 Dashboard එකේ My Adshares වලට යන්න. එතකොට මෙහෙම තියේවි.
    surfing done
  2. අනිත් දේ තමයි ඔයාගේ Wallet එකට ලැබෙන Earnings වලින් $3 ක් හැදුන හැමවෙලාවකම ඒ ඒ Wallet එකේ හැටියට Purchase හෝ Repurchase කරන එක.උදා:
    My Wallet > Wallet Balance ගියාම… මේ වගේ ඔයාගේ Payza Balance එක පෙන්වාවි.
    wallet
    දැන් මේකේ හැටියට Repurchase Balance එකේ $3.5 ක් තියෙනවා නේ. දැන් කරන්න ඕනේ… Repurchase AdShares ගිහින් $3 packs එකක් ගන්න එක.
    buy rebuySpendable / Withdrawable Balance එක $3 ක් වෙච්ච ගමන් ම Buy Shares ගිහින් Buy කරන්නයි තියෙන්නේ.
මේ එක එක Balances ගැනත් පොඩ්ඩක්:
  • Withdrawable Balance : ඔයාගේ Earnings වලින් මේ Balance එකට එන එව්වා විතරයි Withdraw කරන්න පුළුවන්.
  • Spendable / Withdrawable Balance : කැමති නම් මේ දෙකෙන්ම Shares ගන්න පුළුවන්. Buy AdShares ගියාම මේ දෙකම පෙන්වනවා.
  • Repurchase Balance : ඔයාගේ Earnings වලින් මේ Balance එකට එන එව්වා වලින් Repurchase කරන එක විතරයි කරන්න පුලුවන්. මෙහෙම් සීන් එකක් තියෙන්නේ වෙබ් අඩවියේ දිගු කාලීන පැවැත්ම වෙනුවෙන්.
අපේ දෛනික Earnings වලින් ඒ ඒ Balances වලට එන මුදල් ප්‍රමාණ ඒ ඒ Tier එකේදී Repurchase Rule එකත් එක්ක වෙනස් වෙනවා. මේ Repurchase Rules ගැන කලින් කිව්වා නේ.

TripleThreat සඳහා වඩාත් ම සුරක්ෂිත Strategy එක මොකද්ද?

මෙහෙමයි. මෙව්වා හෙනම Risky වැඩ. මේ වගේ වෙබ් අඩවි හැමදාම තියෙන්න කිසිම විදිහක් නැහැ. ඒ නිසා ටිකක් ලොකු මුදලක් යොදවලා TT3 කරන කෙනෙකුට අනුගමනය කරන්න පුලුවන් වඩාත්ම ආරක්‍ෂිත ක්‍රමවේදය තමයි මේ.
  • සැලකිය යුතු මුදලක් මුලින් ම යොදවන්න. අනිවාර්යයෙන්ම Membership Fee එකත් ගෙවන්න.
  • මුල් සති 3 නේ 100% Repurchase කරන්න. + (පැය 24කට වතාවක් ඇඩ්ස් 1-20 අතර ගණනක් Surf කරන්න)
  • ඊට පස්සේ ඔබේ Seed Capital එක (ඔබ මුලින් ම යෙදූ මුදල) Withdraw කරන්න.
  • දැන් ඔබ 100% Risk Free. දැන් ඔබේ Profits වලට grow වෙන්න දෙන ගමන් අනාගත earnings වලට බලපෑමක් නොවෙන තරමින් දවස ගානේ Withdrawals කරන්න.
මේක තමයි අවදානම අවම කරගෙන ගේම ගහන විදිහ.

තව Tip එකක්…
මේ වගේ අධිවේගී RevShare වෙබ් අඩවි වලින් උපයන මුදල් TNC වගේ Medium Term RevShare වලටත් FortAdPays වගේ Long Term RevShares වලටත් යොදවන්න.
ඒ විදිහේ Strategic Revshare Portfolio එකක් maintain කරන්න.
මමත් එහෙමයි කරන්නේ.

TripleThreat වලින් අඩුම කාලෙකින් වැඩිම දුරක් යන්නේ කොහොමද?

ටිකක් අඩු ප්‍රාග්ධනයක් යොදවන කෙනෙකුට:
  • 100% ක්ම $3 Shares විතරක් ගන්න.
  • ඔයාගේ Account Balance එකේ $3 ක් හැදෙන හැම වෙලාවකම Buy AdShares / Repurchase AdShares ගිහින් Shares ගන්න.
  • දිගටම මේ රෝල ඇදගෙන ගියොත් බොහොම කෙටි කලකින් ලොකු ප්‍රාග්ධනයක් ගොඩ නඟා ගන්න පුළුවන්.
ටිකක් වැඩි ප්‍රාග්ධනයක් යොදවන කෙනෙකුට:
මමත් TT3 පටන් අරන් වැඩි කාලයක් නැහැනේ. ඒ නිසා මම හිතුවා TT3 Max out කරපු (දවසකට $100 ක් හැමදාම Withdraw කරන කෙනෙක් ගෙන් ලැබුණ උපදෙසක් ඔයාලත් එක්ක බෙදා ගන්න.
මේ ඉන්නේ පොර තමයි.
max1
TT3 වලදී මෙයා පාවිච්චි කරන Strategy එක තමයි මේ…
max3
  • Buy Adshares, Re-Purchase Adshares දෙකෙන්ම $3 shares දවසකට 50 ගන්න තැනට මුලින්ම යන්න. එතකල් Earnings ලැබෙන හැම වෙලාවකම Shares ගත්තාට කමක් නැහැ.
  • ඊට පස්සේ හැම පැය 24කටම වතාවක් හැමදාම එක වෙලාවක් තෝරාගෙන එක පාර Shares 50 ගානේ ගන්න.
  • හැමදාම මෙහෙම කළාටත් පස්සේ ලැබෙන හැම $ එකෙන්ම $7 හෝ $15 ඒවා ගන්න.
  • ඔයාගේ Daily Withdrawing Goal එකට එනකල් දිගින් දිගටම මෙහෙම ගන්නයි තියෙන්නේ.
ඔයාගේ Daily Income Target එක :
  • දවසකට $50 ක් එළියට ගන්න ඕනේ නම්   > $1200-$1400 ක Active Shares තියෙන්න ඕනේ.
  • දවසකට $100 ක් එළියට ගන්න ඕනේ නම් >  $2400-$2600 ක Active Shares තියෙන්න ඕනේ.
මේ ඇතිනේ එහෙනම්…
ජයවේව

(කරුණාකර, ප්‍රථමයෙන් මුල සිට අගට හොදින් කියවන්න. :D )
මේ PTC සයිට් එකේ විශේෂත්වය තමයි, ඇඩ් ක්ලික් කර ලැබෙන මුදල පහසුවෙන්ම Pay out කර ගැනීමට ඇති හැකියාව. මෙහි Pay out කිරීමට තිබිය යුතු අවම සුදුසුම හා තිබිය යුතු ශේෂය වන්නේ, 2$ පමණයි! දිනකට වැය කිරීමට අවශ්‍ය වන්නේ, විනාඩි 10ක් පමණයි. ඔබත් උත්සාහ කර බලන්න. 

මුලින්ම මේ වැඩේට payza  account එකක්  ඕනේ.ඔයාට  payza එකක් නැත්තන් මෙතැනින් ගිහින් ඒක හදාගන්න. 

දැන් එහෙනම් මෙතැනින් ගිහින් register  වෙන්න.නැත්තම් පහළ link එකෙන් site එකට යන්න 

                                           https://trafficmonsoon.com

  මුලින්ම "Registerකියන තැන ක්ලික් කරන්න..


ඊට පස්සේ එන පේජ් එකේ ඔයාගෙ විස්තර ටික පුරවන්න.


"Enter Username" එකට ඔයා කැමති නමක් දෙන්න. (එකව්න්ට් එකට ලොග් වෙද්දි මේ නම දීලා තමයි ලොග් වෙන්න ඕන.)
ඔය උඩ තියන පිංතූරේ (1) කියලා තියන තැනට කැමති අංකයක් දෙන්න. (ඒක මතක තියා ගන්න. සල්ලි ගනිද්දි ඒක ඉල්ලනවා.)
අංක (2) තියන තැනට පාස්වර්ඩ් එකක් දෙන්න.

ඊලඟට පුරවන්න තියෙන්නේ "Payment Information".



අංක (3) දාලා තියන තැන් වලින් එකක් තෝර ගන්න වෙනවා.Payza එක අනිවරෙන් දෙන්න දැන් paypal cash out දෙන් නෑ.payza එකක් නැත්තන් මෙතනින් ගිහින් හදා ගන්න  හැටි
ඊට පස්සේ අංක (4) තියන තැනට "ටික්" එකක් දාලා, (5) තියන තැන තියන කෝඩ් එක ටයිප් කරලා, "Proceed" Button එක ක්ලික් කරන්න.
ඊට පස්සෙ ඔයාගේ ඊමේල් එකට යන්න. දුන්න ඊමේල් එකට ගිහින් එකව්න්ට් එක activate කරන්න.

ඊට පස්සේ දීපු පාස්වර්ඩ් යූසර් නේම් දීලා ලොග් වෙන්න. ලොග් උනාට පස්සේ තප්පර 10ක් යනව සයිට් එක ලෝඩ් වෙන්න. ඊට පස්සේ පහල තියන බොක්ස් එක වගේ එකක් එයි.
  


ඒකේ තියන "Back to Dashboard" click කරන්න. ඊට පස්සේ ඔයා site එකෙන් අයින් වෙලා ඔයාගේ ඩොන්ගල් එක එක පාරක් disconnect කරලා ආයේ ලොග් වෙන්න. router එකනම් නෙට් එන්නේ router එක off කරලා ආයේ on කරලා ආයෙම ඔයාගේ account එකට log වෙන්න.දැන් "Back to Dashboard" click කරන්න.දැන් පොඩ්ඩක් පහලට ගිහින් cash links කියන එක click කරන්න.


  ඔන්න දැන් ඔයාට  ඇඩ් ටික පෙන්නනවා.


ඔය උඩ තියන ඒව තමා ඇඩ්. ඒවගේ තියන "Claim" එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සෙ එන ටැබ් එකේ ඇඩ්(Ad) පෙන්නන්නේ. සාමාන්‍යයයෙන් අපි විනාඩියක් ඇඩ්(Ad) එක බලන්න ඕනේ (ඒත් මේ සයිට් එකේ තියන වාසියක් තමයි,අපි ඇඩ් එක දිහා බලන් ඉන්නම ඕනේ නැති වීම. ඒ කියන්නේ ඇඩ්(Ad) එක ලෝඩ් වෙන්න දාලා අපිට වෙන ටැබ් එකකින් ෆේස්බුක් යන්න පුලුවන්,අනික් PTC සයිට් වල අපි වෙන ටැබ් එකක් ඕපන් කරපු ගමන් ඇඩ් එකේ ටයිම් කවුන්ට් වෙන එක නවතිනවා.මේකේ එහෙම නෑ. :P ). ඊට පස්සේ විනාඩිය ගියපු ගමන් පහල තියන වගේ එකක් එයි.



දීල තියන ඉලක්කම් හිස් කොටුවේ ටයිප් කරලා  "Credit Click!" ක්ලික් කරන්න. එතකොට $0.02ක් එකවුන්ට් එකට ඇඩ්(Add) වෙනවා. 

තව පොඩි දෙයක් කියන්න අමතක උනා මේකේ add click කරන්න පුළුවන් හැම පැයකම 40 වෙනි මිනිත්තුවේ ඉදන් ඊලග පැයේ 20වෙනි මිනිත්තුව වෙනකන් විතරයි.ඒකියන්නේ දැන් වෙලාව 10.40 නම් දැන් ඔයාට 11.20 වෙනකන් add click කරන්න පුළුවන්.11.20 ඉදන් 11.40 වෙනකන් add click කරන්න බෑ.11.40 පහු උන ගමන් ආයෙම add click කරන්න පුලුවන්.හැම පැයකම ඔහොම තමයි.

ඉවසීමෙන් හැමදාම මේක කරොත් ටිකක් හොඳ ගාණක් හොයා ගන්න පුලුවන්. ඒ සල්ලි ලේසියෙන්ම Paypal එකට Withdraw කරගන්නත් පුලුවන්!( අවමය $2ක් තියෙන්න ඕනේ ) 
හොඳ ගාණක් හොයා ගන්න නම් තව PTC සයිට් වලත් මේ විදිහටම Ad ක්ලික් කරන්න.
එහෙනම් තාම register උන්නැත්තම් මෙතනින් register වෙන්න. 
තවත් හොඳ ඊ මනී ක්‍රමයක් හම්බුන දවසට තවත් පෝස්ට් එකක් දාන්නම්..... :  D

මොකක් හරි අවුලක් උනොත් msg එකක් දාන්න fb එකෙන් https://www.facebook.com/tharidu.ridimaliyadda

ප.ලි.:- යට තියෙන්නේ ඒගොල්ලෝ මගේ එකට සල්ලි දැම්මා කියන සහතිකය






  
ඇත්තටම මමත් මුලදිම හිතුවෙ නෑ මේ වගේ අඩු කාලෙකින් මෙච්චර ගාණක් හොයන්න පුළුවන් කියලා. මේ තරම් ගාණක් හෙව්වේ referral ලගේ පිහිටෙන් තමා :D බොහෝම ස්තූතියි ඒ කට්ටියට. ඔයාලත් පුලුවන් තරම් referral ගන්න try කරන්න. referralsලා ගත්තාම, ඒගොල්ලන්ට එන ගානම අපිටත් එනවා. සාමාන්‍යයෙන් ref කෙනෙක් $2 හොයනකොට අපිටත් 2$ ම හම්බෙනවා. අරයගෙන් අඩු වෙන්නෑ. වෙනම $ තමා හම්බවෙන්නේ. refsලා ගන්නමම වගේම බ්ලොග් එකක් හදලා අනික් අයව දැනුවත් කරන්න.

හිතන්නකෝ, රෙෆ්ලා 10ක් ඉන්නවනම්, 10x0.4=4 දවසට 4$, මාසෙට 120$ :D

referral ලින්ක් එක ගන්නේ,
ඔයාගෙ එකව්න්ට් එකේ යටම තියනවා,"Your Referral Link" කියලා එකක්. එතන තියන ලින්ක් එක තමා ඔයාගේ Referral Link එක.
නැත්නම් මේ සයිට් එක හරහා යාළුවන්ගෙ ඊ මේල් වලට මේල් කරලා Referralස් ල ගන්නත් පුළුවන්. ඒකට,   
(1) රූපේ තියනව වගේ එකක් ඔයාලගෙ එකව්න්ට් එකේ වම් පැත්තෙ ඇති. ඒකෙ "Tell a Friend" click කරන්න.

ඊට පස්සේ
(2) රූපේ වගේ එකක් එයි ඒකේ යටම තියන ලින්ක් එක තමයි referral ලින්ක් එක, ඔයා ඒක ශෙයා කරන්න. ඒ කියන්නෙ ඔයාලගෙ යටතේ කට්ටිය රෙජිස්ටර් කර ගන්න.



referral ක්ලික් වල ගාණ ඔයාට එන්නනම් තව පොඩි වැඩක් කරන්න ඕන. ඒ තමයි (3) රූපේ තියන විදිහේ එකක් ඔයාලගේ එකව්න්ට් එකේ මැද ඇති. 



ඒකේ, "Start Surfing" ක්ලික් කරන්න. ඊට පස්සේ ඇඩ්ස් 10ක් එක දිගට බලන්න. බයවෙන්න එපා :) තප්පර 29 ඇඩ් තියෙන්නේ.විනාඩි 5ක් යයි. බලන් ඉන්නම ඕනේ නෑ.
 එතකොට පැය 24කට referral ක්ලික් වල ගාණ ඔයාට එන්නවා. පැය 24 ඉවර උනාම ආයේ ඇඩ්ස්  10ක් බලන්න.

රෙෆ් විදිහට ඔයාටම එකව්න්ට් හදන්නත් පුලුවන්. ;) 

ඒකට FireFox use කරන්න. ඒකට BetterPrivacy කියන add-on එක දාගන්න. ඊට පස්සෙ Fire Fox Cookies disable කරන්න.
  Privacy පහල විදිහට හදන්න.



ඊට පස්සේ එකව්න්ට් එකක් හදපු ගමන් ඒකත් නෝමල් විදිහට වැඩේ කරගෙන, Fire Fox close කරලා, නෙට් connection එක ඔෆ් කරලා ආයේ දාන්න. ඒ විදිහටම එකව්න්ට් 10ක් විතර හදාගන්න. 

මොකක් හරි අවුලක් උනොත් fb msg එකක් එවන්න https://www.facebook.com/tharidu.ridimaliyadda

එහෙනම් ජය වේවා!! තවමත් රෙජිස්ටර් උන් නැත්තම්, දැන්ම  register වෙන්න

   


1.            වැදගත්ම අවවාද හා උපදෙස් කිහිපයක්
2.            1) ඔබගේ ads පැය 12 කින් යාවත්කාලීන වන නිසා හැමදාම ඔබට ලැබෙන ads ටික බලන්න.
3.            (අන්තර්ජාලයට සම්බන්ධ වන සෑම විටම ඔබගේ ගිණුමට ලොග් වී පරීක්ෂා කරන්න, ඇතැම් විට දවසක් තුළ $0.01 ads 20ක් පමණ යාවත්කාලීන වේ.)  
4.            2) cafe වලින් ලොග් වෙන්න එපා
5.            3) හැමදාම ලොග් වී ඇඩ් ඔක්කොම බැලීමෙන් බොහෝ වාසි හිමි වේ.එහෙනම් හැමදාම ads click කරන්න.