2$ ත් Pay out කරන්න දෙන Paid To Click (PTC) තවත් සයිට් එකක්, Traffic monsoon :D !
(කරුණාකර, ප්‍රථමයෙන් මුල සිට අගට හොදින් කියවන්න. :D )
මේ PTC සයිට් එකේ
විශේෂත්වය තමයි, ඇඩ් ක්ලික් කර
ලැබෙන මුදල පහසුවෙන්ම Pay out කර ගැනීමට ඇති හැකියාව. මෙහි Pay out කිරීමට තිබිය යුතු අවම සුදුසුම හා
තිබිය යුතු ශේෂය වන්නේ, 2$ පමණයි! දිනකට වැය
කිරීමට අවශ්‍ය වන්නේ, විනාඩි 10ක් පමණයි. ඔබත් උත්සාහ කර බලන්න.
මුලින්ම මේ වැඩේට payza account එකක් ඕනේ.ඔයාට payza එකක් නැත්තන් මෙතැනින් ගිහින් ඒක හදාගන්න.
දැන් එහෙනම් මෙතැනින් ගිහින් register වෙන්න.නැත්තම් පහළ link එකෙන් site එකට යන්න
මුලින්ම මේ වැඩේට payza account එකක් ඕනේ.ඔයාට payza එකක් නැත්තන් මෙතැනින් ගිහින් ඒක හදාගන්න.
දැන් එහෙනම් මෙතැනින් ගිහින් register වෙන්න.නැත්තම් පහළ link එකෙන් site එකට යන්න
මුලින්ම "Register" කියන තැන ක්ලික් කරන්න..
ඊට පස්සේ එන පේජ් එකේ ඔයාගෙ විස්තර ටික පුරවන්න.
"Enter
Username" එකට ඔයා කැමති නමක්
දෙන්න. (එකව්න්ට් එකට ලොග් වෙද්දි මේ නම දීලා තමයි ලොග් වෙන්න ඕන.)
ඔය උඩ තියන පිංතූරේ (1) කියලා තියන තැනට කැමති අංකයක් දෙන්න. (ඒක මතක තියා ගන්න. සල්ලි
ගනිද්දි ඒක ඉල්ලනවා.)
අංක (2) තියන තැනට
පාස්වර්ඩ් එකක් දෙන්න.
ඊලඟට පුරවන්න තියෙන්නේ "Payment Information".
අංක (3) දාලා තියන තැන්
වලින් එකක් තෝර ගන්න වෙනවා.Payza එක අනිවරෙන් දෙන්න දැන් paypal cash out දෙන් නෑ.payza එකක් නැත්තන් මෙතනින් ගිහින් හදා ගන්න හැටි
ඊට පස්සේ අංක (4) තියන තැනට "ටික්" එකක් දාලා, (5) තියන තැන තියන කෝඩ් එක ටයිප් කරලා,
"Proceed" Button එක ක්ලික් කරන්න.
ඊට පස්සෙ ඔයාගේ ඊමේල් එකට යන්න. දුන්න ඊමේල් එකට ගිහින් එකව්න්ට් එක activate කරන්න.
ඊට පස්සෙ ඔයාගේ ඊමේල් එකට යන්න. දුන්න ඊමේල් එකට ගිහින් එකව්න්ට් එක activate කරන්න.
ඊට පස්සේ දීපු පාස්වර්ඩ් යූසර් නේම් දීලා ලොග් වෙන්න. ලොග් උනාට
පස්සේ තප්පර 10ක් යනව සයිට් එක
ලෝඩ් වෙන්න. ඊට පස්සේ පහල තියන බොක්ස් එක වගේ එකක් එයි.
ඒකේ තියන "Back to Dashboard" click කරන්න. ඊට පස්සේ ඔයා site එකෙන් අයින් වෙලා ඔයාගේ ඩොන්ගල් එක එක පාරක් disconnect කරලා ආයේ ලොග් වෙන්න. router එකනම් නෙට් එන්නේ router එක off කරලා ආයේ on කරලා ආයෙම ඔයාගේ account එකට log වෙන්න.දැන් "Back to Dashboard" click කරන්න.දැන් පොඩ්ඩක් පහලට ගිහින් cash links කියන එක click කරන්න.
ඔන්න දැන් ඔයාට ඇඩ් ටික
පෙන්නනවා.
ඔය උඩ තියන ඒව තමා ඇඩ්. ඒවගේ තියන "Claim"
එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සෙ එන ටැබ්
එකේ ඇඩ්(Ad) පෙන්නන්නේ. සාමාන්‍යයයෙන්
අපි විනාඩියක් ඇඩ්(Ad) එක බලන්න ඕනේ (ඒත්
මේ සයිට් එකේ තියන වාසියක් තමයි,අපි ඇඩ් එක දිහා බලන් ඉන්නම ඕනේ නැති වීම. ඒ කියන්නේ ඇඩ්(Ad) එක ලෝඩ් වෙන්න දාලා අපිට වෙන ටැබ්
එකකින් ෆේස්බුක් යන්න පුලුවන්,අනික් PTC සයිට් වල අපි වෙන
ටැබ් එකක් ඕපන් කරපු ගමන් ඇඩ් එකේ ටයිම් කවුන්ට් වෙන එක නවතිනවා.මේකේ එහෙම නෑ. :P ). ඊට පස්සේ විනාඩිය ගියපු ගමන් පහල තියන
වගේ එකක් එයි.
දීල තියන ඉලක්කම් හිස් කොටුවේ ටයිප් කරලා "Credit
Click!" ක්ලික් කරන්න. එතකොට $0.02ක් එකවුන්ට් එකට ඇඩ්(Add) වෙනවා.
තව පොඩි දෙයක් කියන්න අමතක උනා මේකේ add click කරන්න පුළුවන් හැම පැයකම 40 වෙනි මිනිත්තුවේ ඉදන් ඊලග පැයේ 20වෙනි මිනිත්තුව වෙනකන් විතරයි.ඒකියන්නේ දැන් වෙලාව 10.40 නම් දැන් ඔයාට 11.20 වෙනකන් add click කරන්න පුළුවන්.11.20 ඉදන් 11.40 වෙනකන් add click කරන්න බෑ.11.40 පහු උන ගමන් ආයෙම add click කරන්න පුලුවන්.හැම පැයකම ඔහොම තමයි.
තව පොඩි දෙයක් කියන්න අමතක උනා මේකේ add click කරන්න පුළුවන් හැම පැයකම 40 වෙනි මිනිත්තුවේ ඉදන් ඊලග පැයේ 20වෙනි මිනිත්තුව වෙනකන් විතරයි.ඒකියන්නේ දැන් වෙලාව 10.40 නම් දැන් ඔයාට 11.20 වෙනකන් add click කරන්න පුළුවන්.11.20 ඉදන් 11.40 වෙනකන් add click කරන්න බෑ.11.40 පහු උන ගමන් ආයෙම add click කරන්න පුලුවන්.හැම පැයකම ඔහොම තමයි.
ඉවසීමෙන් හැමදාම මේක කරොත් ටිකක් හොඳ ගාණක් හොයා ගන්න පුලුවන්. ඒ
සල්ලි ලේසියෙන්ම Paypal එකට Withdraw කරගන්නත් පුලුවන්!( අවමය $2ක් තියෙන්න ඕනේ )
හොඳ ගාණක් හොයා ගන්න නම් තව PTC සයිට් වලත් මේ විදිහටම Ad ක්ලික් කරන්න.
තවත් හොඳ ඊ මනී ක්‍රමයක් හම්බුන දවසට තවත් පෝස්ට් එකක් දාන්නම්.....
: D
මොකක් හරි අවුලක් උනොත් msg එකක් දාන්න fb එකෙන් https://www.facebook.com/tharidu.ridimaliyadda
මොකක් හරි අවුලක් උනොත් msg එකක් දාන්න fb එකෙන් https://www.facebook.com/tharidu.ridimaliyadda
ඇත්තටම මමත් මුලදිම හිතුවෙ නෑ මේ වගේ අඩු කාලෙකින් මෙච්චර ගාණක්
හොයන්න පුළුවන් කියලා. මේ තරම් ගාණක් හෙව්වේ referral ලගේ පිහිටෙන් තමා :D බොහෝම ස්තූතියි ඒ කට්ටියට. ඔයාලත්
පුලුවන් තරම් referral ගන්න try කරන්න. referralsලා ගත්තාම, ඒගොල්ලන්ට එන ගානම අපිටත් එනවා.
සාමාන්‍යයෙන් ref කෙනෙක් $2 හොයනකොට අපිටත් 2$ ම හම්බෙනවා. අරයගෙන් අඩු වෙන්නෑ.
වෙනම $ තමා හම්බවෙන්නේ. refsලා ගන්න, මම වගේම බ්ලොග් එකක් හදලා අනික් අයව
දැනුවත් කරන්න.
හිතන්නකෝ, රෙෆ්ලා 10ක් ඉන්නවනම්, 10x0.4=4 දවසට 4$, මාසෙට 120$ :D
referral ලින්ක් එක ගන්නේ,
ඔයාගෙ එකව්න්ට් එකේ යටම තියනවා,"Your Referral
Link" කියලා එකක්. එතන තියන ලින්ක් එක තමා
ඔයාගේ Referral Link එක.
නැත්නම් මේ සයිට් එක හරහා යාළුවන්ගෙ ඊ මේල් වලට මේල් කරලා Referralස් ල ගන්නත් පුළුවන්. ඒකට,
(1) රූපේ තියනව වගේ එකක් ඔයාලගෙ එකව්න්ට්
එකේ වම් පැත්තෙ ඇති. ඒකෙ "Tell a Friend" click කරන්න.
ඊට පස්සේ,
(2) රූපේ වගේ එකක් එයි ඒකේ යටම තියන
ලින්ක් එක තමයි referral ලින්ක් එක, ඔයා ඒක ශෙයා කරන්න.
ඒ කියන්නෙ ඔයාලගෙ යටතේ කට්ටිය රෙජිස්ටර් කර ගන්න.
referral ක්ලික් වල ගාණ ඔයාට එන්නනම් තව පොඩි
වැඩක් කරන්න ඕන. ඒ තමයි (3) රූපේ තියන විදිහේ
එකක් ඔයාලගේ එකව්න්ට් එකේ මැද ඇති.
ඒකේ, "Start Surfing" ක්ලික් කරන්න. ඊට පස්සේ ඇඩ්ස් 10ක් එක දිගට බලන්න. බයවෙන්න එපා :) තප්පර 29 ඇඩ් තියෙන්නේ.විනාඩි 5ක් යයි. බලන් ඉන්නම ඕනේ නෑ.
එතකොට පැය 24කට referral ක්ලික් වල ගාණ ඔයාට එන්නවා. පැය 24 ඉවර උනාම ආයේ ඇඩ්ස් 10ක් බලන්න.
රෙෆ් විදිහට ඔයාටම එකව්න්ට් හදන්නත්
පුලුවන්. ;)
ඒකට FireFox use කරන්න. ඒකට BetterPrivacy කියන add-on එක දාගන්න. ඊට පස්සෙ Fire Fox
Cookies disable කරන්න.
Privacy පහල විදිහට හදන්න.
ඊට පස්සේ එකව්න්ට් එකක් හදපු ගමන් ඒකත් නෝමල් විදිහට වැඩේ කරගෙන, Fire
Fox close කරලා, නෙට් connection එක ඔෆ් කරලා ආයේ දාන්න. ඒ විදිහටම එකව්න්ට් 10ක් විතර හදාගන්න.
මොකක් හරි අවුලක් උනොත් fb msg එකක් එවන්න https://www.facebook.com/tharidu.ridimaliyadda
මොකක් හරි අවුලක් උනොත් fb msg එකක් එවන්න https://www.facebook.com/tharidu.ridimaliyadda
1.
වැදගත්ම අවවාද හා උපදෙස් කිහිපයක්
2.
1) ඔබගේ ads පැය 12 කින් යාවත්කාලීන වන නිසා හැමදාම ඔබට
ලැබෙන ads ටික බලන්න.
3.
(අන්තර්ජාලයට සම්බන්ධ වන සෑම විටම
ඔබගේ ගිණුමට ලොග් වී පරීක්ෂා කරන්න, ඇතැම් විට දවසක්
තුළ $0.01 ads 20ක් පමණ යාවත්කාලීන වේ.)
4.
2) cafe වලින් ලොග් වෙන්න එපා
5.
3) හැමදාම ලොග් වී ඇඩ් ඔක්කොම බැලීමෙන්
බොහෝ වාසි හිමි වේ.එහෙනම් හැමදාම ads click කරන්න.
Category:












ela bokka... thawa thiynawanan dahan
ReplyDeleteaniwa machan wade kara gaththada
Deletee machan email eka awe na nee
ReplyDeleteemail eka aniwa enawa machan.samaharavita uba waraddala dilada da na email eka.naththan spam ekatawath gihinda dan na eke poddak balahan email wala
Deletetrafficmonsoon වෙබ් අඩවියේ තිබු දෝෂයක් නිසා accunot ative කරන email එක එන් නැති අවුල හදා ගන්නේ මෙහෙමයි.
Deletesite එකට යන්න.එකේ පහලටම යන්න
දැන් support එකට යන්න
එකේ ඔයාගේ විස්තර ටික ගහන්න
එකේ subjet කියන එකට Verification email not received කියලා ගහන්න
දැන් massge කියන එකේ I am registerd your site and Verification email not received plase help me කියලා ගහල send කරන්න.පැය 24ක් ඇතුලත ඔයාගේ email එක එයි අනිවාරෙන්.
E mat awe nane bn
ReplyDeleteemail eka aniwaren enawa machan.samhara vita uba waraddala dila athi email eka.naththan spam ekatawath gihinda dan na eke poddak balahan email wala
Deletetrafficmonsoon වෙබ් අඩවියේ තිබු දෝෂයක් නිසා accunot ative කරන email එක එන් නැති අවුල හදා ගන්නේ මෙහෙමයි.
Deletesite එකට යන්න.එකේ පහලටම යන්න
දැන් support එකට යන්න
එකේ ඔයාගේ විස්තර ටික ගහන්න
එකේ subjet කියන එකට Verification email not received කියලා ගහන්න
දැන් massge කියන එකේ I am registerd your site and Verification email not received plase help me කියලා ගහල send කරන්න.පැය 24ක් ඇතුලත ඔයාගේ email එක එයි අනිවාරෙන්.
paypal account eka mekata link karanne kothaninda?
ReplyDeleteai bn ara regster wenakota ahanne paypal email kiyala.ekata ube paypal email eka diyan
Deleteehema dunnata withrak madine bn.. mail eka withrak dunnama kohomada paypal ekata money wetenne...!
Deletewatenawa bn 2$ unata passe withdow kiyana eka click karahan salli ube paypal ekata ewanawa.paypal link karana na bn ara ebay ekata wage.uba kata hari salli yawaddi yawanne uge paypal eke email eka gahalane.e wage thamai meketh wenne
DeleteMachan paypal account ekata salli awada kiyala kohoamda bala ganne...mama godak ads click karala oya kiyapu widihata kala..eth yalu paypal eke 0.00 usd.
ReplyDeleteothana machan withdow kiyala ekak thiyenwa ekata gihin salli withdow kara ganin.ethakota thama salli payapal ekata enne.
Deletehari yanne ne bn meka eka digatama enawa echchcharai
ReplyDeletehttp://trafficmonsoon.com/member/view_ad.php
add block app eka ain karanna oyage
DeleteTo see cashlinks you need to verify your account. ai bn mehema watenne
ReplyDeleteid eke copy ekak illanawa bn...copy ekaka dunnata aulak naya ekak na neda machan